Iren handen смотреть последние обновления за сегодня на .
Directed by Somaratne Dissanayake Produced by Renuka Balasooriya Written by Somaratne Dissanayake Starring Jackson Anthony Jayalath Manoratne Sajitha Anuththara Dasun Madusanka Music by Rohana Weerasinghe Cinematography Channa Deshapriya Edited by Shyaman Premasundara Release date 23 January 2004 Film Running time 108 minutes
Theme song from movie "Sooriya Arana" by Harshana Disanayake
Iren Handen(ඉරෙන් හඳෙන්) Subscribe Here : 🤍 Stream/Download Sudu Muthu Rala Pela Album Link: 🤍 Apple Music: 🤍 Spotify: 🤍 Deezer: 🤍 iTunes: 🤍 Amazon: 🤍 Original Artiste: - Harshana Dissanayake Lyrics: Dr. Somarathne Dissanayake Music: Dr. Rohana Weerasinghe Movie: සූරිය අරණ (2004 ) #IrenHanden #HarshanaDissanayake #SuduMuthuRalaPelaLive
ගීතය - ඉරෙන් හදෙන් එළිය අරන් ගායනය - හර්ෂණ දිසානායක මහතා පද රචනය - සෝමරත්න දිසානායක මහතා සංගිතය - රෝහණ වීරසිංහ මහතා 🌟I hope you will enjoy the video... Thanks for Watching! 🚫මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න. 🚫Please note that the rights to these songs belong to the singers and composers who sing those songs and all the songs contained here in are for listening only. If you like this video, Like👍 Share📬 Subscribe🔔 And leave a comment💭 Create by - Punari Gihansa
The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - 🤍 Official Instagram - 🤍 #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
Iren Haden dj remix Dj Namal ( ඉරෙන් හදෙන් ) | Visualizer By King Viz #sinhalaremix #tiktokviral Visualizer Creation :) 😈🖤 DJ Artist - Dj namal (some Little changes By me ) original song - 🤍 Mp3 Download - 🤍 Is Any Trouble 😈 Contact me 👇👇 sallisaban24🤍gmail.com 🤍 #irenhaden #sinhalaremix #kingviz #djsongs #sinhalaoldsong #irenhadendj 2022.08.20 :) Enjoy & Stay Connected With Us For More Videos !!! If you like the video consider Subscribe give us too big a thumb us! :) Thank you :)
මෙම ගීතය සූරිය අරණ චිත්‍ර පටයේ එන ළමා ගීයකි. පාසල් විෂය නිර්දේශයයේ අතුළත් වන ළමා ගීතයක් වන බැවින් පෙරදිග සංගීත විෂය හදාරණ සිසුන්ට සහ ගුරු වරුන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. මෙම ට්‍රැක් එක මවිසින් නිර්මාණය කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාගේ පෙරදිග සංගීත සිසුන් හට ගායනය කිරීමටය. ඒ 2019 වසරේදීය.. ඔබ සැමගේ ප්‍රයෝජනය පිණිස කැරෝකේ වීඩියෝවක් ලෙසින් මෙසේ ඉදිරිපත් කරම්. Song Title : Iren Haden Film: Suriya Arana. Singer : Harshana Disanayake. Music : Rohana Weerasinghe. Lyrics : Somarathna Disanayake. Karaoke created by Pubudu Chandana Gamage. My other karaoke videos.. Lowama epa wee-🤍 Premye wil there - 🤍 karadiya gembare - 🤍 Sinaha wenu mena - 🤍 Sina pipena me wasanthaya - 🤍 Dear friends, hope you all enjoy.. please subscribe my channel ..❤ Key words iren handen without voice , iren haden keyboard notes sinhala , iren handen karaoke mp3 , iren haden song without voice , iren handen song karaoke , iren handen karaoke , iren haden flashback , iren haden eliya aran song , iren haden , iren haden song without voice , iren handen lyrics , iren handen karaoke mp3 download , iren handen song download , ඉරෙන් හඳෙන් song download , iren handen song karaoke mp3 download , iren handen song lyricks download , Suriya arana song mp3 free download , iren haden eliya aran chords . #Iren Handen#Suriya Arana# Harshana Disanayake
Harshana Dissanayake Live Concert | ප්‍රේමණීය හැන්දෑව ඉරෙන් හඳෙන් Lyrics | Dr.Somarathne Dissanayake Music | Dr.Rohana Weerasinghe අත්තම්මා Lyrics | Admiral Somathilaka Dissanayake Melody | Jayathilaka Dissanayake Music | Dr.Rohana Weerasinghe රත්නපුරෙන් Lyrics | Sunil Dayananda Koonara Music | Sunil Dayananda Koonara
Directed by Somaratne Dissanayake Produced by Renuka Balasooriya Written by Somaratne Dissanayake Starring Jackson Anthony Jayalath Manoratne Sajitha Anuththara Dasun Madusanka Music by Rohana Weerasinghe Cinematography Channa Deshapriya Edited by Shyaman Premasundara Release date 23 January 2004 Film Running time 108 minutes
The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Sirasa TV on Youtube : 🤍 #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
#sinhalasongs #babyvideos Iren Handen Eliya Aran (Sooriya Arana) our playlist Short Covers: 🤍
සිංහල ළමා ගීත එකතුව ( 01 ) Subscribe Here : 🤍 සිංහල ළමා ගීත එකතුව ( 01 ) | Song List 01 . Iren Handen | 00:00 Vocals: Harshana Dissanayake Lyrics: Somarathne Dissanayaka 02 . Monawada Muththe | 04:02 Vocals: Rohana Weerasinghe Lyrics: Rev. S Mahinda 03 . Akuru Meki Na | 07:14 Vocals: Edward Jayakody Lyrics: Kumaradasa Saputhanthri 04 . Aththamma Niwan Gihin | 10:22 Vocals: Harshana Dissanayake Lyrics : Admiral Somathilaka Dissanayake 05 . Chooti Kurullani | 14:20 Vocals: Priyanka Weerasekera 06 . Midule Weli Maligawe | 17:06 Vocals: Priyanka Weerasekera | Originall sung by : Peshala Mendis Lyrics: Kumaradasa Saputhanthri 07 . Eaatha Meatha | 20:35 Vocals: Suvi Maliyadde Lyrics: Somarathne Dissanayaka 08 . Meka Sonduru Lokayak | 23:17 Vocals: Harshana Dissanayake Lyrics: Somarathne Dissanayaka 09 . Polowen Mathuwena | 26:45 Vocals: Harshana Dissanayake Lyrics: Somarathne Dissanayaka 10 . Pipi Kusuma | 30:31 Vocals: Suvi Maliyadde Lyrics: Somarathne Dissanayaka 11 . Kochchi, Bus / කෝච්චි, බස් | 33:48 Vocals: Lyrics: Rasika Suraweeraarachchi 12 . Pichcha Kekulu With a Tamil Singer) | 35:57 Vocals: Harshana Dissanayake Lyrics: Somathilaka Dissanayaka 13 . Mata Kiyadenna Amme | 39:46 Vocals: Harshana Dissanayake Lyrics: Somarathe Dissanayaka 14 . Wew Ismaththe With Edward Jayakody | 43:20 Vocals: Harshana Dissanayake Lyrics: Somarathne Dissanayaka 15 . Sangeetha Paadama (SaReGaMa) With Chorus | 46:50 Vocals: Uresha Ravihari Lyrics: Somarathne Dissanayaka 16 . Punchi Suranganawak | 52:15 Vocals: Ruwani Kaushalya Lyrics: Somarathne Dissanayaka 17 . Roon Peththa | 55:24 Vocals: Nanda Malini Lyrics: Amarasena Kankanamge 18 . Balanna Mage Potha Diha | 59:03 Vocals: Usha Warni Mendis Lyrics: Sunil R Gamage 19 . Bindu Bindu Kandulu | 1:01:59 Vocals: Shalitha Abeywickrama Lyrics: Yamuna Malini Perera 20 . Sara Sip Sayuru | 1:05:51 Vocals: Harshana Dissanayake Lyrics: Somarathne Dissanayaka
#tomorowland #dj #sinhalasongs #sinhala #remix #sinhalaremixsongs #sinhalaremix
Provided to YouTube by IIP-DDS Iren Handen · Rohana Weerasinghe · Harshana Dissanayaka Top Sinhala Songs, Vol. 18 ℗ CeyMusic Records Released on: 2020-08-10 Music Publisher: CeyMusic Publishing Composer: Rohana Weerasinghe Lyricist: Somarathne Dissanayaka Auto-generated by YouTube.
Subscribe For More : 🤍 Artist : Harshana Dissanayake Lyrics : Admiral. Somathilaka Dissanayake Music – Sunil Dayananda Koonara Album – Iren Handen (Sooriya Arana) Lyrics පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට// පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන් පුංචිකාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං වත්ත පහළ උඹේ පිනුම් දැක්කම හිනැහුනාලු මං ලාඩන් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරන් උඹේ කඳුළු මට කියද්දී උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන් ඉස්කෝලෙන් ශිල්ප අරන් මං ලොකු මිනිහෙක් වෙන්නම් බිව්ව කිරට ඇද්ද බරට කලගුණ මං සලකන්නම් බැරිබර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්නම් උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම් පාර කියන්නෑ තෝනෙන්..පාර තියන්නෑ කෙවිටෙන්
Directed by Somaratne Dissanayake Produced by Renuka Balasooriya Written by Somaratne Dissanayake Starring Jackson Anthony Jayalath Manoratne Sajitha Anuththara Dasun Madusanka Music by Rohana Weerasinghe Cinematography Channa Deshapriya Edited by Shyaman Premasundara Release date 23 January 2004 Film Running time 108 minutes Music in this video Learn more Song Iren Handen Artist Rohana Weerasinghe feat. Harshana Dissanayaka Album Top Sinhala Songs Vol. 18 Licensed to YouTube by Rebeat Digital GmbH (on behalf of Rohana Weerasinghe); Songtrust විහඟ සොබා නර්තන අරුමැසිය - CONCERT 01 SONALI DANCING TROUPE - DANCE COVER Subscribe my you tube channel 👇to see more videos👍 SONALI DANCING ACADEMY 💃❤💃🤍 🌼😍THANKS EVERYONE 🌼😍👍 SONALI DANCING ACADEMY - colombo J.A..Akila Sonali Jayasiri 071 086 21 01 / 078 696 59 54 Thalawathugoda ... sonalirangayathanaya🤍gmail.com 🤍 👆👆👆උඩ ලින්ක් එකෙන් පිවිසෙන්න ... +සබ්ස්කරයිබ් කරලා Ss එකක් කමෙන්ට් කරන්න යාලුවනේ 👉 Like us : Facebook - 🤍 👉 Follow us : Instagram - sonali dancing academy
ඉරෙන් හදෙන් එළිය අරන් - iren haden eliya aran
#irenhanden #ridhma #karaoke Iren handen karaoke Artist - Harshana disanayaka music - rohana weerasinha lyrics - somarathna disanayaka ගීයට අදාල cords 🤍
මේ වගේ වීඩියෝ දිගටම බලන්නත්, අලුත් වීඩියෝ දාපු ගමන් බලන්නත් චැනල් එක Subscribe කරලා තියා ගන්න.
Download/Stream now - 🤍 'Ho Gana Pokune' - from the official soundtrack of 'Ho Gana Pokuna' හෝ ගානා පොකුණ නම් චිත්‍රපටයේ ඇතුළත්, මෙම ගීතය මුහුදේ සුන්දරත්වය දැකීමට මහත් ආශාවකින් සිටි කුඩා ළමුන් පිරිසකගේ ප්‍රීතිය විස්තර කරයි. කුසුම්සිරි ලියනාරච්චි සහ ඉන්දික ප්‍රනාන්දුගේ පද රචනය, දෙව්මිණි ප්‍රනාන්දු, ත්‍රිෂාලා විජේතුංග, දිනිත් රිද්මිකා, භානුක සෙනෙවිරත්න සහ නිශාමි නිශාරා විසින් ගායනා කරන ලද මෙම ගීතය ළමා කාලයේ සැබෑ හැඟීම් සහ හැඟීම් මතු කරයි. Vocals - Various Artists including Dewmini Fernando, Thrishala Wijesinghe, Banuka Senevirathna, Dinith Ridmika, Nishami Nishara Music - Dinesh Subasinghe Lyrics - Kusumsiri Liyanarachchi & Indika Ferdinando 'Ho Gana Pokune' Lyrics හෝ ගානා පොකුනේ මම එනවා අපි එනවා මම එනවා අපි එනවා හෝ ගානා පොකුනේ ඉස්සර දවසක ඔයා හොයාගෙන මගේ හිත ආපසු ගෙදර ගෙනියන්න ලෝකේ ලස්සනම රොකට් යානයක මම එනවා අපි එනවා හෝ ගානා පොකුනේ හිත බැහැ කියුවොත් මමත් නවතින්න අමතර ඇදුමක් මල්ලේ දමාගෙන කැවුම්ද කිරිබත් කදමලු බැදගෙන මම එනවා අපි එනවා මම එනවා අපි එනවා හෝ ගානා පොකුනේ රොකට් එකට මහන්සි නම් කියන්න කරේ තියන් අපි යන්නම් ඔයාව රොකට් එකට තෙල් මදි නම් දුවන්න අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න හෝ ගානා පොකුනේ// කවදාවත් මුහුදක් නොදැකපු අයටයි මේ ඇරයුම හීන දකින හැමටයි රොකට් එකේ තව ඉඩකඩ බොහෝමයි එන්න යන්න මුහුද අපේ ලගමයි හෝ ගානා පොකුනේ හෝ ගානා පොකුනේ මම එනවා අපි එනවා මම එනවා අපි එනවා හෝ ගානා පොකුනේ (C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd. Enjoy and stay connected! Subscribe our YouTube channel : 🤍 Visit our Website : 🤍 Like us on Facebook : 🤍 Follow us on Instagram : 🤍 Follow us on Twitter : 🤍 sinhala kids songs
I hope you all like this song and lyrics! If you like my Videos Like and subscribe Movie: Samanala Thatu (සමනළ තටු) Song: Meka Sonduru Lokayak Song lyrics Singer: Harshana Dissanayaka
Paandarin iskoleta by Harshana Dissanayaka Video Credit : Infobells
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
Watch TV Derana Programmes & More Updates at 🤍 "ඉරෙන් හඳෙන්" | Harshana Dissanayake | Sparsha Watch the Full episode here 👉: 🤍 Subscribe Our channel for more 👉: 🤍 TV Derana ON SOCIAL Follow on Facebook : 🤍 Follow on Twitter : 🤍 Subscribe on YouTube: 🤍 Follow us TikTok : 🤍 TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #sparsha
#sinhalasindu #sinhalasong #mepl #srilankansong #viralsong "Samanalayin Paata Paata" song is a fun and upbeat number that showcases the talents of the film's lead actors. Set against a backdrop of vibrant visuals, the song features playful lyrics that highlight the joys of life and love. With its catchy melody and upbeat rhythm, "Samanalayin Paata Paata" is sure to get your feet tapping and leave you feeling cheerful and energized. Whether you're a fan of the movie or just enjoy uplifting and lively music, this song is sure to be a hit. 'Samanalayin Paata Paata' - Sarigama Movie (C) 2016 Maharaja Entertainments Pvt. Ltd. Music - Dr. Rohana Weerasinghe Lyrics - Dr. Somarathne Dissanayake සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම දිය දහරක පෙන බුබුළු ගෙල වටලූ මුතු පබුලු දිය දහරක පෙන බුබුළු ගෙල වටලූ මුතු පබුලු තුරු වදුලු මල් කැකුළු හරි හැඩලු... අපි වගෙලු සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම තණ පළසේ පිණි බිංදු උඩ අහසේ තරු රැන්දු තණ පළසේ පිණි බිංදු උඩ අහසේ තරු රැන්දු රස කැන්දු මන බැන්දු අපි ගයමු... කවි සින්දු සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගොතයි දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගොතයි සියොතුන්ගේ ගීත ඇසෙයි මෙලෙසින් මේ... ලොවම හැඩයි සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම සමනළයින් පාට පාට කණමැදිරියෝ රැට රැට සිනිදු වළා ඈත ඈත හරි සොඳුරුයි... සෑමදාම Director - Dr. Somaratne Dissanayake Producer - Renuka Balasooriya (C) 2016 Maharaja Entertainments Pvt. Ltd. Enjoy and stay connected with us!! Subscribe our youtube channel and keep updated : 🤍 Official Facebook Fan page : 🤍 Follow Us on : 🤍 Follow us on : 🤍
thankyou for watching hada wada denis Sinhala cartoon Episode 01 - 🤍 SL RUVA WEBSITE - 🤍
මෙම කැසට් පටය සදහා සහය දැක්වු සියලු කලාකරුවන්ට මාගේ ස්තූතිය පුද කරමි. #armusic #harshanadissanayake
Original video of the dance for the song "Iren Handen.." with Sajith Anuththara directed by Janaki De Silva for BMR 2006 in Sydney.
#Sooriya Arana #IREN HADEN Song - ඉරෙන් හදෙන් | IREN HADEN ELIYA ARAN Chipmunks Version Edited By - Play ALL This Video Link :🤍 Disclaimer - Non Profit- Purpose of entertainment. I do no own any copyright song. This video was made for purpose entertainment,this videos/audio copyrights belong to its rightful owners.
Pansal Poth Nalu Remix (රන් කෙවිට) ( 🤍Hoomy Official ) | Visualizer By King Viz Remix Artist - 🤍hoomyofficial 𝐀𝐥𝐥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 𝐆𝐨𝐞𝐬 𝐓𝐨 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬. :) Original Video - 🤍 📀Soundcloud - 🤍 📀Instagram - 🤍 📀Facebook - 🤍 📀Youtube - 🤍 📀Mixcloud - 🤍 📀Spotify - 🤍 Is Any Trouble 😈👇👇🎧 Contact me -: Mail - sallisaban24🤍gmail.com Wa -🤍 Tele - 🤍 #pansalpothnalu #sinhalaremix #kingviz #djsongs #sinhalaoldsong #pansalpothnaluremix #hoomyofficial #rankevita Enjoy & Stay Connected With Us For More Videos !!! If you like the video consider Subscribe give us too big a thumb us! :) Thank you :)
Adelaide South Australia, New Year Festival 2015 Chooti in action as the village boy
Group song at Oregon Buddhist Vihara Talent Show
Talent :- Yuthara Sandinee Videography :- S A PRODUCTIONS | Hasitha Rukshan